Tuneup Utilities 2013 Full version




Tuneup කියන්නෙ මේ වෙනකොට ගොඩක් දෙනා දන්න, භාවිතා කරන ජනප්‍රිය software එකක්.. මේ ඒකෙ 2013 වසරෙ සංස්කරණය. මේ edition එකේ වැඩි අවධානයක් යොමු කරල තියෙන්නෙ Computer එකේ Performance වැඩි කිරීම සම්බන්ධව..
මූලිකවම මේකෙ PC optimization කොටස් 3ක් දීල තියෙනවා Economy , Standard සහ Turbo කියලා. තමන්ට කැමති optimization level එකක් තෝරගන්න පුළුවන්. Turbo වගේ දැම්මම Computer එක speed වෙනවා, නමුත් graphics quality එහෙම අඩු කරනවා. සාමාන්‍ය භාවිතයට Standard level එක තමයි සුදුසු.

පහුගිය 2012 සංස්කරණයෙදි Tuneup ටිකක් slow ගතියක් පෙන්නුවට 2013 මේ edition එකේ ඒ දුර්වලතා කිසිවක් නෑ...

28 MB
මේක සාමාන්‍ය විදියට install කරන් register කරන්න serial key එකක් ඉල්ලනකොට crack folder එක ඇතුලෙ තියෙන Key-generator එකෙන් serial එක copy - paste කරගන්න..

  • දැනට   Tuneup Utilities 2013 තියෙන අයට Key-generator එක විතරක් අවශ්‍ය නම් මෙතනින් ගන්න.
2.61 MB



Video file ඕනම format එකකට Convert කරන්න [iWisoft Converter]




Video Convertor නම් ඕන තරම්. ඒත් එක් එක් Video Convertor එකකින් convert කරන්න පුළුවන් file format ගණන සීමිතයි.
ඒත් මේ iWisoft Video Convertor එකෙන් ඕනම Video file එකක් ඕනම format එකකට convert කරගන්න පුළුවන්.
Video එකෙන් audio එක වෙන් කරල audio file (mp3,mp4.acc,wma වැනි) music file හදන්න. පුංචි Video clip වලින් GIF animation හදන්න. Video එකේ අවශ්‍ය තැන්වල Snapshot ගන්න වගේ ගොඩාක් වැඩ මේකෙන් කරගන්න පුළුවන්.
දැනට භාවිතයේ පවතින file format 100 කට වඩා ප්‍රමාණයකට Video Convert කරගන්න මේකෙන් පුළුවන්.
ඒ විතරක් නෙවෙයි, Video අතර මැදින් කපන්න, Watermark දාන්න වගේ මූලික Video Editing function මේකෙ තියෙනවා..

8.65 MB
  • මේක Free software එකක් නිසා Crack/Patch ඕන වෙන්නෙ නෑ..


මේකට දාන්න පුළුවන් Video format සහ Output ගන්න පුළුවන් file format පහත පරිදි වේ.


Input Formats
Video: AVI, MPEG, WMV, MP4, FLV, MKV, DivX, XviD, MOV, RM, RMVB, M4V, VOB, ASF, 3GP, 3G2, H.261, H.263, H.264, DV, DIF, MJPG, MJPEG, DVR-MS, NUT, QT, YUV, DAT, MPV, NSV, DPG
AVCHD Video (*.mts, *.m2ts), H.264/MPEG-4 AVC (*.mp4), MPEG2 HD Video (*.mpg; *.mpeg), MPEG-4 TS HD Video (*.ts), MPEG-2 TS HD Video (*.ts), Quick Time HD Video (*.mov), WMV HD Video (*.xwmv), Audio-Video Interleaved HD Video (*.avi)
Audio: MP3, WMA, AAC, WAV, CDA, OGG, FLAC, APE, CUE, M4A, RA, RAM, AC3, MP2, AIFF, AU, MPA, SUN AU Format
Output Formats
Video: AVI, MPEG, WMV, MP4, FLV, H.264/MPEG-4, DivX, XviD, MOV, RMVB, ASF, 3GP, 3G2, SWF, VOB, TS, DV, DPG H.264/MPEG-4 AVC (*.mp4), MPEG2 HD Video (*.mpg; *.mpeg), MPEG-4 TS HD Video (*.ts), MPEG-2 TS HD Video (*.ts), Quick Time HD Video (*.mov), WMV HD Video (*.wmv), Audio-Video Interleaved HD Video (*.avi)
Audio: MP3, WMA, AAC, WAV, OGG, FLAC, APE, M4A, RA, AC3, MP2, AIFF, AMR, SUN AU Format
Image: Animated GIF, BMP, JPG, GIF, PNG
Supported digital devices
Devices: iPod, iPod nano, iPod classic, iPod shuffle, iPod touch iPhone, iPhone 3G, Apple TV
PSP, NDS, PS3, Xbox, Xbox 360, Wii
General 3GP mobile phone, BlackBerry, Gphone, Palm Pre, etc.
General MP4 players: Zune, Walkman, Archos, Creative Zen, iRiver, etc.
Window Mobile device: Pocket PC, Dell Player, HP iPAQ, etc.



File hide කරන්න නියම ක්‍රමය [File Lock 6.1]




ඕනම file එකක්, folder එකක්  එහෙමත් නැත්නම් Hard disk partition එකක් CD/DVD drive, USB drive මේ ඕනම එකකට ඇතුළු වීම වලක්වන්න, එහෙමත් නැත්නම් නොපෙනෙන්නම හංඟන්න මේ software එකට පුළුවන්.
මේක install කරාම desktop එකට එන shortcut එකෙන් විතරයි file hide කරන්නත්, ආපහු show කරන්නත් පුළුවන්. කැමති නම් Tools >> Advanced Option මඟින් මේ software එක Computer එකේ control panel එකේ installed programs වල පෙන්වන එක නවත්වන්න පුළුවන්.
එහෙමත් නැත්නම් Computer එකේ User accounts කිහිපයක් තියෙනව නම් කැමති User account එකකට පමණක් Hide/Lock කරපු file පෙන්වන්න හදන්න පුළුවන්.

File/Folder/Drive එකක් Lock විතරක් කරාම සාමාන්‍ය විදියට ඒක පෙන්නවනවා. ඒත් double click කරල open කරන්න ගියාම මේ පහත විදියට error එකක් පෙන්වනවා.. (security setting ගිහින් permission වෙනස් කරත් අරින්න බෑ. ආපහු software එකෙන්ම විතරයි)


Software එක සාමාන්‍ය විදියට install කරාම desktop shortcut එකක් හැදේවි. ඒකෙන් software එක open කරලා HELP >> REGISTRATION යන්න. එතකොට Name එකකුයි Serial එකකුයි අහනවා.
ඒකට දෙන්න ඕන අගයන් download කරපු zip folder එකේම notepad file එකේ ඇති.

Name:  team embrace
S/N    :  BUZOSK-HPM84W-5F5S2

918 KB

හංඟන්න ඕන file ටික මේකෙන් Hide කරලා මේකෙ shortcut එක වෙන තැනකින් දැම්මම කාටවත් හොයාගන්න බෑ..



2D Film 3D කරල බලන්න [QQ Player]



දැනට ලංකාවෙ බොහෝ දෙනා අතර ජනප්‍රිය Multimedia player දෙකක් තමයි VLC Player හා KM Player. නමුත් VLC එකේ තියෙන ගැටළුව තමයි මොකක් හරි Play කරපු ගමන් full volume එකයි Player window size half වෙලයි එන එක. KMP එකේ අවාසිය තමයි හිටපු ගමන් stuck වෙන එක.
මේ දෙකටව වඩා හොඳ player එකක් කියන්න පුළුවන් මේ QQ Player එක. KM Player එක සතු keyboard shortcuts සියල්ලම ඒ විදියටම වගේ මේකෙත් තියෙනවා.
මේක වැඩ කරද්දි භාවිත වෙන්නෙ ගොඩක් පොඩි RAM memory එකක් නිසා stuck/crash වෙන්නෙත් නෑ. අනිත් player වල වැඩ කරන්නෙ නැති file formats බොහොමයක් මේකෙ වැඩ කරනවා.

අනිත් මේකෙ තියෙන විශේෂත්වය තමයි 2D videos 3D කරල බලන්න පුළුවන් එක. නමුත් ඒකට රතු-නිල් 3D කණ්නාඩියක් ඕන වෙනවා. (3D කණ්නාඩි ඉතා පහසුවෙන් නිවසේදීම හදාගන්න පුළුවන්. පාට දෙකෙන් සෙලෝෆේන් කොළ 2ක් ගත්තම හරි)

මේක Japan හෝ China software එකක්. ළඟදි තමයි මේ English edition එක ආවෙ...

29 MB

Classic skin

Modern skin
නොමිලේ දෙන software එකක් නිසා Crack/Patch ඕන නෑ..



Drivers හොයන්න මහන්සි උන කාලෙ ඉවරයි [Driver Genius]






සමහර පරණ Computer වලට, laptop වලට Windows 7,8 දැම්මට drivers auto ගන්නෙ නෑ. එහෙම උනාම ඉතිං දන්නවනෙ විඳින්න වෙන දුක. Sound නෑ, VGA නෑ තව තව ඒව නෑ..

අමාරුම වැඩේ ඔය සමහර ඒවට Drivers හොයන එක. සමහර පරණ computer වල ඒක හදපු company website එකේවත් ඒකට drivers නෑ..
සමහර වෙලාවට වෙන වෙන තැන්වලින් download කරගන්න drivers install කරන්න ගියාට install වෙන්නෙ නෑ.
මේ හැම කරදරයකටම විසඳුම තමයි Driver Genius කියන්නෙ.. මේ software එක අපේ drivers නැති computer එකට install කරල internet connection එක දුන්නම මෙයා ඒ computer එකට ගැලපෙන drivers ඔක්කොම internet එක පීරල හරි හොයාගන්නවා. ඊප පස්සෙ එයාම install කරගන්නවා.

14.4 MB

  • මේක සාමාන්‍ය විදියට install කරන්න. 
  • ඊට පස්සෙ මේක Hard එකේ install උන තැනට මේ පහත දීල තියෙන CRACK file 2 download කරන් copy-paste කරන්න.
  • Replace කරන්න ඇහුවම OK කරන්න.
(Install උන තැන path එක හොයාගන්න : Desktop එකේ හැදුණ shortcut එක මත right click කරල Properties යන්න.
ලැබෙන window එකේ Open file Location button එක මත ක්ලික් කරන්න )

  • මෙතනින් CRACK file අරගන්න.
3.5 MB
සැයු : CRACK කරද්දි සමහර Virus Guard වලින් මේක අල්ලනවා. ඒ වෙලාවෙදි ටිකකට Virus Guard එක නවත්වන්න.
නමුත් මේකෙ කිසි හානිකර Virus එකක් නෑ.. Crack Program සමහර Virus Guard වලින් නවත්වනවනෙ..


Start Scan දුන්නම මෙයා ඔයාගෙ computer එකට අවශ්‍ය සියළුම Drivers හොයාගන්නවා. ඊට පස්සෙ ඔයාට කැමති Drivers විතරක් තෝරල Install දෙන්න පුළුවන්..
*  *  *  *  *  *

එක පාරක් මෙහෙම install කරගත්තම Driver backup software එකකින් ඒ ටික backup කරගෙන CD එකකට write කරගත්ත නම් හැමදාටම පාවිච්චි කරන්න පුළුවන්.
[ලේසියෙන්ම Drivers backup කරගන්න Drivermax 7.0]



Copyright © 2013 SANHIDA.COM . Designed by T.O.Y. - Thoughts Of Yasith