Key-logger වලින් පූර්ණ ආරක්ෂාවට [Zemana AntiLogger 1.9.3.450]




කලින් ලිපියක key-logger එකක් කියන්නෙ මොකක්ද සහ ඒකෙ ක්‍රියාකාරීත්වය ගැන විස්තර කරානෙ.. දැන් මේ දෙන්න යන්නෙ අන්න ඒ key-loggers වලින් බේරෙන්නෙ පුළුවන් software එකක්. මේක Anti-logger එකක්. ඒකියන්නෙ antivirus program එකකින් virus වලට antivirus නිපදවනව වගේ මේකෙන් key-logger bypass කරනවා.
ඔබේ computer එකට ඔබ නොදැනුවත්ව key-logger එකක් install වෙන්න පුළුවන්. බොහෝ විට 3rd party software භාවිතයේදී software එකටම pin කරල key-logger දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර websites අපි නොදැනුවත්වම අපේ data හොරකම් කරනවා. එහෙම websites  හෝ tracking cookies වල ක්‍රියාකාරීත්වය නවත්වන්නත් මේකට පුළුවන්.

මේ anti-logger එක මූලික ක්‍රියාකාරීත්ව 4කින් යුක්තයි.
  • Zemana Anti-KeyLogger - ඔබගේ දත්ත සොරකම් කරන key-loggers සහ spyware programs වලින් ඔබගේ පරිගණකය ආරක්ෂා කරනවා.
  • Zemana Anti-Screen Logger - ඔබ නොදැනුවත්ව computer එකේ screenshots ගන්නා software, online cookies නවත්වනවා. (සමහර snapshot software මේකෙන් අල්ලනවා. එතකොට ඒ software එකට allow permission දුන්නම හරි )
  • Zemana Anti-Webcam Logger - සමහර software , websites වලින් ඔබේ අවසරයකින් තොරව web camera ON කරන්න පුළුවන් සහ capture කිරීම් සිදුකරන ඒවා නැවැත්වීම.
  • Zemana Anti-Clipboard Logger - ඔබ නොදැනුවත්ව Username, password clipboard වෙත copy කිරීම් වලක්වනවා.
  • System Protection - Computer එකේ දැනට පවතින සහ පිටින් ඇතුළුවීමට උත්සාහ දරන අහිතකර Programs අඩපණ කරනවා.
 මීට අමතරව මේක Virus Guard එකක් විදියටත් ක්‍රියා කරනවා. spyware, Root kits, Trojans, Viruses, Bots, Ad-ware වලින් Computer එක ආරක්ෂා කරනවා.

Zemana Anti-logger 1.9.3.450 මෙතනින් download කරගන්න.

18.4 MB

ඔය setup file එක සාමාන්‍ය විදියට install කරගන්න. Register කරන්න අවශ්‍ය serial code එක මේ key-gen එකෙන් generate කරගන්න.

49 KB




තවත් අවුරුදු 37කට නොමිලේ Avast Pro Antivirus 8.0.1489




Avast Antivirus කියන්න බොහෝ දෙනා දන්න/පාවිච්චි කරන Antivirus software එකක්. ඒත් මේකෙ නොමිලේ ගන්න පුළුවන් free edition එක විතරයි. Pro edition එක ගන්න නම් අපි ගෙවීමක් කරන්න ඕන.

Free edition එක හොඳයි. නමුත් Pro edition එක ගොඩක්ම advanced. Virus, Trojan වගේ අහිතකර program ගොඩක්ම මේකෙන් නවත්වනව.. මේ දැන් දෙන්නෙ Avast Pro Antivirus එක තවත් අවුරුදු 37ක්ම, ඒ කියන්නෙ 2050 වෙනකම් පාවිච්චි කරන්න පුළුවන් crack එකක්.
මේකෙ පාවිච්චි කරන්න පුළුවන් කියන එකෙන් අදහස් කරේ ප්‍රශ්ණයක් නොවී Antivirus Guard එක update කරන්න පුළුවන් කියන එක..
  • මුලින්ම Avast free Antivirus 8.0.1489 version එක download කරගන්න ඕන. (දැනටමත් ඔබ ගාව තියෙනව නම් අවශ්‍ය වෙන්නෙ නෑ)
112 MB

  • මේ තියෙන serial වලින් එකක් දීල free version එක active කරගන්න පුළුවන්.

0.5 KB
 
  • ඔයාට 2014 වෙනකම් විතරක්  Avast Pro Version එක පාවිච්චි කරන්න ඕන නම් මෙන්න මේ Key file එක download කරගන්න. (Double click කරල register කරගන්න පුළුවන්)

1.7 KB
  •  මේක තමයි 2050 වෙනකම් crack එක. මේක install කරන්න කලින් Avast Self Defense Module එක deactivate කරන්න ඕන. ඒක කරන හැටි මේ Video එකේ තියෙනවා.
  • මේ Patch file එක (patch 2050.exe) සාමාන්‍ය විදියට install කරන්නයි තියෙන්නෙ. Install කරනකොට password එකක් ඉල්ලාවි. එතකොට මේක දෙන්න.  
  • Password: ZeNiX 
1.2 MB
  •  මේක install කරල ඉවර උනාම ආපහු Avast Self Defense Module එක ON කරගන්න ඕන.


 
 



Youtube එකෙන් mp3 බාන්න [YouTube To MP3]




සාමාන්‍යයෙන් කරන්නෙ YouTube එකෙන් video download කරල ඒක mp3 වලට convert කරන එකනෙ. ඒකට අමතර Data ප්‍රමාණයක් වැය වෙනවා.  අමතර කාලයකුත් වැය වෙනවා.
මේ YouTube to mp3 Convertor එකෙන් කෙලින්ම You Tube Video එක mp3 වලට convert කරලම download කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ අදාල You Tube Video එකේ URL එක මේකට copy-paste කරන්න විතරයි.

mp3 convertor එකක් කිව්වට මේකෙන් mp4,acc,wma වගේ තවත් audio file format ගණනාවකට convert කරගන්න පුළුවන්..

මේක install කරද්දි browser extension එකකුත් එනවා. එතකොට අපි browser එකෙන් you tube එකට ගියාමත් ඒකේ video එක යටින් mp3 convert button එකක් වැටෙනවා. ඒක ක්ලික් කරත් කෙලින්ම ඒ video එක mp3 කරගන්න පුළුවන්.  




  • මේක free software එකක් නිසා crack/patch මුකුත් නෑ.
මේකත් එක්ක windows 8 වලට ලස්සන app start menu එකකුත් එනවා. කැමති නම් විතරක් install කරද්දි ඒකට tic එකක් දාන්න.. ඒකත් ගොඩක් ප්‍රයෝජනවත්..
25 MB



Tuneup Utilities 2013 Full version




Tuneup කියන්නෙ මේ වෙනකොට ගොඩක් දෙනා දන්න, භාවිතා කරන ජනප්‍රිය software එකක්.. මේ ඒකෙ 2013 වසරෙ සංස්කරණය. මේ edition එකේ වැඩි අවධානයක් යොමු කරල තියෙන්නෙ Computer එකේ Performance වැඩි කිරීම සම්බන්ධව..
මූලිකවම මේකෙ PC optimization කොටස් 3ක් දීල තියෙනවා Economy , Standard සහ Turbo කියලා. තමන්ට කැමති optimization level එකක් තෝරගන්න පුළුවන්. Turbo වගේ දැම්මම Computer එක speed වෙනවා, නමුත් graphics quality එහෙම අඩු කරනවා. සාමාන්‍ය භාවිතයට Standard level එක තමයි සුදුසු.

පහුගිය 2012 සංස්කරණයෙදි Tuneup ටිකක් slow ගතියක් පෙන්නුවට 2013 මේ edition එකේ ඒ දුර්වලතා කිසිවක් නෑ...

28 MB
මේක සාමාන්‍ය විදියට install කරන් register කරන්න serial key එකක් ඉල්ලනකොට crack folder එක ඇතුලෙ තියෙන Key-generator එකෙන් serial එක copy - paste කරගන්න..

  • දැනට   Tuneup Utilities 2013 තියෙන අයට Key-generator එක විතරක් අවශ්‍ය නම් මෙතනින් ගන්න.
2.61 MB



Video file ඕනම format එකකට Convert කරන්න [iWisoft Converter]




Video Convertor නම් ඕන තරම්. ඒත් එක් එක් Video Convertor එකකින් convert කරන්න පුළුවන් file format ගණන සීමිතයි.
ඒත් මේ iWisoft Video Convertor එකෙන් ඕනම Video file එකක් ඕනම format එකකට convert කරගන්න පුළුවන්.
Video එකෙන් audio එක වෙන් කරල audio file (mp3,mp4.acc,wma වැනි) music file හදන්න. පුංචි Video clip වලින් GIF animation හදන්න. Video එකේ අවශ්‍ය තැන්වල Snapshot ගන්න වගේ ගොඩාක් වැඩ මේකෙන් කරගන්න පුළුවන්.
දැනට භාවිතයේ පවතින file format 100 කට වඩා ප්‍රමාණයකට Video Convert කරගන්න මේකෙන් පුළුවන්.
ඒ විතරක් නෙවෙයි, Video අතර මැදින් කපන්න, Watermark දාන්න වගේ මූලික Video Editing function මේකෙ තියෙනවා..

8.65 MB
  • මේක Free software එකක් නිසා Crack/Patch ඕන වෙන්නෙ නෑ..


මේකට දාන්න පුළුවන් Video format සහ Output ගන්න පුළුවන් file format පහත පරිදි වේ.


Input Formats
Video: AVI, MPEG, WMV, MP4, FLV, MKV, DivX, XviD, MOV, RM, RMVB, M4V, VOB, ASF, 3GP, 3G2, H.261, H.263, H.264, DV, DIF, MJPG, MJPEG, DVR-MS, NUT, QT, YUV, DAT, MPV, NSV, DPG
AVCHD Video (*.mts, *.m2ts), H.264/MPEG-4 AVC (*.mp4), MPEG2 HD Video (*.mpg; *.mpeg), MPEG-4 TS HD Video (*.ts), MPEG-2 TS HD Video (*.ts), Quick Time HD Video (*.mov), WMV HD Video (*.xwmv), Audio-Video Interleaved HD Video (*.avi)
Audio: MP3, WMA, AAC, WAV, CDA, OGG, FLAC, APE, CUE, M4A, RA, RAM, AC3, MP2, AIFF, AU, MPA, SUN AU Format
Output Formats
Video: AVI, MPEG, WMV, MP4, FLV, H.264/MPEG-4, DivX, XviD, MOV, RMVB, ASF, 3GP, 3G2, SWF, VOB, TS, DV, DPG H.264/MPEG-4 AVC (*.mp4), MPEG2 HD Video (*.mpg; *.mpeg), MPEG-4 TS HD Video (*.ts), MPEG-2 TS HD Video (*.ts), Quick Time HD Video (*.mov), WMV HD Video (*.wmv), Audio-Video Interleaved HD Video (*.avi)
Audio: MP3, WMA, AAC, WAV, OGG, FLAC, APE, M4A, RA, AC3, MP2, AIFF, AMR, SUN AU Format
Image: Animated GIF, BMP, JPG, GIF, PNG
Supported digital devices
Devices: iPod, iPod nano, iPod classic, iPod shuffle, iPod touch iPhone, iPhone 3G, Apple TV
PSP, NDS, PS3, Xbox, Xbox 360, Wii
General 3GP mobile phone, BlackBerry, Gphone, Palm Pre, etc.
General MP4 players: Zune, Walkman, Archos, Creative Zen, iRiver, etc.
Window Mobile device: Pocket PC, Dell Player, HP iPAQ, etc.



Copyright © 2013 SANHIDA.COM . Designed by T.O.Y. - Thoughts Of Yasith